Close Menu

Podu

නිලූ අලගියවන්න ආදිත්‍ය විජේතුංගට ආදරය කරන්න පටන් ගත් තැන ඉඳන් ඔවුන්ගේ විවාහය තීරණය වන මොහොත දක්වා සුන්දර ආදර කතාවක් ඔබට දකින්න ලැබේවි. ඒත් ඒ සොඳුරු දිනයදා ආදිත්‍ය මුහුණදෙන්නේ තවත් අහඹුවකට. ඒක ටිකක් බරපතල අහඹුවක්. නිලූට ආදිට වගේම කෞෂිට, මහසෙන්ට ඇතුළු සියල්ලන්ටම මුහුණදෙන්න සිදුවන අනපේක්ෂිත අත්දැකීම් හමුවේ මේ අයගේ ජීවිත ගලායන්නේ කොහොමද..? Cast: Randika Gunathilaka, Lahiru Salwathura, Manoj Fernando, Rasadari Peiris, Kalana Gunasekara, Thanuja Jayawardhana,

Episodes (3)