Close Menu

Kandakaadu ( කන්දකාඩු - මතට එරෙහිව )

මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්තාපනය කිරීම සදහා පොළොන්නරු ප‍්‍රදේශයේ පිහිටා ඇති කන්දකාඩු පුනරුත්තාපන හා ප‍්‍රතිකාර මධ්‍යස්ථානය පිළිබඳ වාර්තා වැඩසටහන.